tag:blogger.com,1999:blog-8141185460098685506.post3361873229222063432..comments2016-10-16T22:05:32.399+05:30Comments on අනන්තය: ආදරේ ලස්සනයිද?වර්ණhttp://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8141185460098685506.post-89675626256700217652012-07-05T21:22:40.985+05:302012-07-05T21:22:40.985+05:30ayyo.....mama blog ekak liyanna ayya.....ayyo.....mama blog ekak liyanna ayya.....araliyanoreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-76832271984652252162012-07-05T20:43:56.028+05:302012-07-05T20:43:56.028+05:30සයුරි හරි.
මාත් ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ එහෙම ව...සයුරි හරි.
මාත් ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ එහෙම වෙනවා තමයි.
අපි ඉතින් තාම පොඩි ළමයිනේ නේද සයුරි? ;)Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-41161268494656688282012-07-05T20:42:39.721+05:302012-07-05T20:42:39.721+05:30අනේ මට දුක හිතුනා ගොඩක්.
ඒ ගෑනු ළමයා හරි හොඳ නෑ.යා...අනේ මට දුක හිතුනා ගොඩක්.
ඒ ගෑනු ළමයා හරි හොඳ නෑ.යාලු වෙන්න කලින් හිතන්න එපයි ඕවා.ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න වෙන්නේ නෑ නේ එහෙනම්.
දැන් ඒ අයියා මොකද කරන්නේ?Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-71242836687882671292012-07-04T02:46:14.378+05:302012-07-04T02:46:14.378+05:30මෙහෙමනේ වර්ණ. මම කිව්වේ ලස්සන හොයන කෙල්ලෝ නෑ කියලා...මෙහෙමනේ වර්ණ. මම කිව්වේ ලස්සන හොයන කෙල්ලෝ නෑ කියලා නෙමෙයි :) ඉන්නවා, හැබැයි කොල්ලන්ට සාපේක්ෂව අඩුයි. ලස්සන මුලට තියාගෙන ඔය වගේ වැඩ වලට බහින්නේ බහුතරයක් කොල්ලෝ. අවු. 16 කාලේදී උනත් කෙල්ලෝ ගොඩක් වෙලාවට ලස්සන හොයනවා අඩුයි. (හැබැයි වෙන වෙන දේවල් හොයනවා වෙන්න පුළුවන් හිහි :). ඒ කාලෙදිත් මම ආශ්‍රය කරලා තියන කෙල්ලෝ ගොඩක් දෙනෙක් කැමති උනේ, හොඳට ඉගන ගන්න පුළුවන්, හොඳ පෞරුෂයක් තියන කෙනෙක්ට. ලස්සන තිබුනේ දෙවැනි තැන.

ප්‍රමුදි කියලා තියෙන්නෙත් ඒකමයි මම හිතන්නේසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-15234685432932421022012-07-04T02:39:56.537+05:302012-07-04T02:39:56.537+05:30සයුරිට දාපු උත්තරේ වැටිලා නෑ.ඒ පාර ප්‍රමුදිත් ඒකම ...සයුරිට දාපු උත්තරේ වැටිලා නෑ.ඒ පාර ප්‍රමුදිත් ඒකම කියනවා.නෑ ඇත්තටම එහෙම ඉන්නවා.ඇත්තම කිව්වෙත් අවුරුදු16 ,17 කාලෙ අපි ජීවිතේ දිහා බලන විදිහ පහු වෙනකොට හුඟක් වෙනස් වෙනවා.ඔයගොල්ලන්ට එහෙම හිතිලා නැද්ද?වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-10025759953227954732012-07-04T02:35:04.048+05:302012-07-04T02:35:04.048+05:30මම මුලින් හිතුවෙ අරලිය කියන්නෙ දන්න කෙනෙක් කියලා.බ...මම මුලින් හිතුවෙ අරලිය කියන්නෙ දන්න කෙනෙක් කියලා.බ්ලොග් එකක් ලියන බවක් දැක්කෙත් නෑ.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-78723123864238943982012-07-04T02:33:14.566+05:302012-07-04T02:33:14.566+05:30වී පොකුර ආවට සතුටුයි.ආයෙ එන්නවී පොකුර ආවට සතුටුයි.ආයෙ එන්නවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-80442926020576323352012-07-04T02:31:29.294+05:302012-07-04T02:31:29.294+05:30මේ මොකෝ ප්රමුදිමේ මොකෝ ප්රමුදිවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-74798772694602207312012-07-04T02:29:51.317+05:302012-07-04T02:29:51.317+05:30හිතා ගන්න බෑ.හිතා ගන්න බෑ.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-86648251855796739172012-07-03T17:45:26.131+05:302012-07-03T17:45:26.131+05:30මේ සිද්දියට බලපෑවේ කෙල්ලෙක්ගේ දක්ෂකමක්ද??
කොල්ලෙක්...මේ සිද්දියට බලපෑවේ කෙල්ලෙක්ගේ දක්ෂකමක්ද??
කොල්ලෙක්ගේ අසරනකමක්ද??VisHhttps://www.blogger.com/profile/14040314904742570555noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-23630818439932203392012-07-02T23:55:26.571+05:302012-07-02T23:55:26.571+05:30මාත් හිතන්නේ එහෙමයි..කෙල්ලොත් ලස්සන හොයනවා.ඒත් මමත...මාත් හිතන්නේ එහෙමයි..කෙල්ලොත් ලස්සන හොයනවා.ඒත් මමත් දන්න තරමින් කොල්ලෝ තමා වැඩිපුර ලස්සන හොයන්නේ.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-41904970994965093342012-07-02T23:44:20.928+05:302012-07-02T23:44:20.928+05:30අනේ දෙයියනේ :( :(අනේ දෙයියනේ :( :(Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-86751370593329453702012-07-01T14:19:35.616+05:302012-07-01T14:19:35.616+05:30බ්ලොග් හොයහොයා යනකොට" අනන්තයටත්" ගොඩවැදු...බ්ලොග් හොයහොයා යනකොට" අනන්තයටත්" ගොඩවැදුනා මුලින්ම..,
අපි එක කාලෙ බ්ලොග් වලට බැහැපු ඈයොනෙ බලන කොට..!
වර්ණගේ ලියන රටාවට මම කැමතියි..!
ඇත්තලෝකේ ඔයවගේ දේවල් ඇත්තටම වෙනව මචං,මටත් ඔයවගේ අත්දැකීම් තියෙනව.. !!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-91056427838301755792012-06-30T23:45:03.454+05:302012-06-30T23:45:03.454+05:30godak istu...tiy ayya mawa ananthayata adarayen,sa...godak istu...tiy ayya mawa ananthayata adarayen,sadarayen pili gattata....araliyanoreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-51455919523780390872012-06-30T01:37:17.259+05:302012-06-30T01:37:17.259+05:30මෙහෙම කෙල්ලො කොච්චර ඉන්නවද?සයුරි මට තාම හම්බ වුනේ ...මෙහෙම කෙල්ලො කොච්චර ඉන්නවද?සයුරි මට තාම හම්බ වුනේ නෑනෙ ඇත්ත කියන කෙල්ලෙක්.කථාව ඇත්ත 18-20 කාලෙ හොයන්නෙ ලස්සන තමා.ඊට පස්සෙ එහෙම නෑවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-56403255902444088042012-06-30T00:01:33.166+05:302012-06-30T00:01:33.166+05:30ලස්සන තියෙන්න ඕන හිතේ. පුදුමයි මෙහෙම කෙල්ලෝ ඉන්න එ...ලස්සන තියෙන්න ඕන හිතේ. පුදුමයි මෙහෙම කෙල්ලෝ ඉන්න එකත්. මම දන්න විදියටනම් වැඩිපුරම ලස්සන හොයන්නේ කොල්ලෝ.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-26897770453423945242012-06-29T21:29:35.501+05:302012-06-29T21:29:35.501+05:30අනන්තයට ඇවිත් ඉන්නවා දැක්කෙ අදමයි.ආදරයෙන් සාදරයෙන්...අනන්තයට ඇවිත් ඉන්නවා දැක්කෙ අදමයි.ආදරයෙන් සාදරයෙන් පිලි ගන්නවාවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-21463991225379001672012-06-29T21:27:35.473+05:302012-06-29T21:27:35.473+05:30ඕනම කෙනෙක්ට සමහර විට බැන්දට පස්සෙ තීරණේ වැරදියි කි...ඕනම කෙනෙක්ට සමහර විට බැන්දට පස්සෙ තීරණේ වැරදියි කියලා හිතෙන්න පුලුවන්.කෙනෙක්ගෙ හිත තව කෙනෙක්ට යන්නෙ ලස්සන හරි ගති ගුණ හරි වෙන දෙයක් නිසා වෙන්න පුළුවන්.මම කථා කරන්නෙ අවුරුදු 16 වයස ගැන නිසා මේක මෝඩකමක්ද නැද්ද කියලා මට කියන්න බෑ.ඒත් තුෂාරි ඔය කියන තරම් ලස්සන නැතත් ලස්සන කොල්ලෙක් බැඳලා හොඳින් ඉන්නවා.රුවන්ගැන මම අයෙ දවසක කථාවක් ලියන්නම්.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-87127234752623526832012-06-29T21:22:44.567+05:302012-06-29T21:22:44.567+05:30සමහරවිට,හැබැයි හැමදාටම වලංගු උත්තරයක් නෙවෙයි.සමහරවිට,හැබැයි හැමදාටම වලංගු උත්තරයක් නෙවෙයි.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-17910627774517893252012-06-29T21:21:30.945+05:302012-06-29T21:21:30.945+05:30ඇත්ත අපි හිතනවට වඩා වෙනස්,ඒක මම ලිව්වෙ නැත්තෙ උවමන...ඇත්ත අපි හිතනවට වඩා වෙනස්,ඒක මම ලිව්වෙ නැත්තෙ උවමනාවෙන්මයි.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-42660990068558911962012-06-29T17:10:55.055+05:302012-06-29T17:10:55.055+05:30attatama oya wage adahas tiyena kenekwa badinawata...attatama oya wage adahas tiyena kenekwa badinawata wada hodai nikan inna eka.oya wage kellek nisa marenna giya ekanam moda wadak.araliyanoreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-35411600102059201942012-06-29T13:02:00.625+05:302012-06-29T13:02:00.625+05:30හැමෝම එක වගේ නෑනේ එකම උදාහරණය අතේ ඇගිලි පහම එකවගේ ...හැමෝම එක වගේ නෑනේ එකම උදාහරණය අතේ ඇගිලි පහම එකවගේ නෑනේ එකකට එකක් වෙනස් ගැහැණු අයත් එහෙමයි පිරිමි අයත් එහෙමයි..නෑ කියන්න බෑ කාටවත්

සමහරු සල්ලි පස්සෙ දුවනවා... සමහරු ලස්සන පස්සෙ දුවනවා...සමහරු ආදරේ පස්සෙ දුවනවා...දුවල දුවල හති වැටුනම් ජීවිතේ තියෙනකම් ආදරේට බැන වදිනවා..

කැත කමින් පිරිණු කුහක මිනිස්සු..ජීවිතේ තියෙන්නෙ ලස්සනේවත් සල්ලිවලවත් නෙමෙයි හදවතේ හදවතේ සතුටයි ජීවිතේ කියන්නෙ.කසාද බදින්න කලින් තුෂාරි අතහැරපු එකත් හොදයි නැත්තම් බැන්දට පස්සෙ ඔයා කැතයි කියල හිතුනනම්..මෝඩකමට බෙහෙත් නෑනේ.මොනව වුනත් ගැහැණු පිරිමි දෙපාර්ෂවයම ආදරේ කියල තේරුම් අරන් තියෙන්නෙ වෙන දෙයක් ඒකයි දුකසිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-55661232223471580002012-06-29T02:12:27.762+05:302012-06-29T02:12:27.762+05:30මේවට ඉතින් දෙන්න උත්තර නෑ.. ලස්සන කියන්නේ හැමදේමද?...මේවට ඉතින් දෙන්න උත්තර නෑ.. ලස්සන කියන්නේ හැමදේමද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8141185460098685506.post-58065182344925897432012-06-28T21:55:37.562+05:302012-06-28T21:55:37.562+05:30ඔය වගේ කෙල්ලන්ට ලස්සන කොල්ලෙක් හම්බෙයි බන් ඒත් සැබ...ඔය වගේ කෙල්ලන්ට ලස්සන කොල්ලෙක් හම්බෙයි බන් ඒත් සැබෑ ආදරයක් බලාපොරොත්තු වෙන්න බැහැ කාගෙන්වත්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com